Apply for PG Certificate / PG Diploma / Masters / MPhil in Business Economics / PhD Management
(These courses will be advertised annually or once in two years )
Apply for MPhil / PhD
(Applicant can apply on any day)
Apply for Certificate Course on Research Methodology & Scientific Writing (2025 Batch 1)
Checklist for New Application for Registration for MPhil / PhD
Research-based programs leading to MPhil and PhD titularies require the following application procedure:
If the applicant gain the degree from a foreign university, then the applicant need to submit a UGC recognition letter
Submitting Progress Reports
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයන මණ්ඩල යටතේ අයදුම් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින්ට මතු විය හැකි පොදු ප්‍රශ්න
පවතින පර්යේෂණ උපාධි මොනවා ද?
මානවශාස්ත්‍ර අධ්‍යයන මණ්ඩලය:-
සිංහල, ජන සන්නිවේදනය, සංස්කෘතික අධ්‍යයනය, බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ දර්ශනය, දර්ශනය, පාලි, මනෝ විද්‍යාව, ඉංග්‍රීසි, හින්දි, සංගීතය, නැටුම්, නාට්‍ය හා රංග කලාව
සමාජීය විද්‍යා අධ්‍යයන මණ්ඩලය:-
ඉතිහාසය, පුරාවිද්‍යාව, භූගෝල විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව
ඇතුළත් වීමේ සුදුසුකම් මොනවා ද?
වෙබ් අඩවියට පිවිස ශිෂ්‍ය අත්පොත බලන්න. https://www.graduate.sjp.ac.lk/downloads/
කාල සීමාව කොපමණ ද?
දර්ශනසූරී (PhD) = අවුරුදු 03
දර්ශනපති (MPhil) = අවුරුදු 02
ගාස්තු කොපමණ ද?
දර්ශනසූරී (Ph.D.) = රු. (85,500.00+75,500.00+75,500.00) = රු. 236,500.00
දර්ශනපති (M.Phil.) = රු. (67,500.00+57,500.00) = රු. 125,000.00
ලියාපදිංචි වෙන්නේ කොහොම ද?
අයදුම් කළ පසු ක්‍රියාවලිය කුමක් ද?
දර්ශනපති උපාධිය උත්තීරණය කරගත හැකි ද?
උපරිම ලියාපදිංචි කාලසීමාවන් කොපමණ ද?
උක්ත උපාධි වැඩසටහන් පූර්ණ කාලීන ද? අර්ධ කාලීන ද?